Walahapitiya Road, Nattandiya
Telephone
0775790809 , 0322255581
Delivery
මේ වන විට අපි නාත්තන්ඩිය නගරය අවට බෙදාහරින අතර රටේ අනෙකුත් ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙමු. වර්තමාන බෙදාහැරීමේ ස්ථාන වන්නේ නාත්තන්ඩිය, වලහපිටිය, කුඩා වැව, මරද, හල්පන්විල, මාරවිල, මාවිල, කොට්ට්රාමුල්ල, බෝතලේගම, කොස්වත්ත, තබ්බෝව, මනින්ගල, යටකලාන
We are currently distributing around Nattandiya and hope to expand to other parts of the country. The current distribution locations are Nattandiya, Walahapitiya, Kuda Wewa, Maradha, Halpanwila, Marawila, Mawila, Kottramulla, Botalegama, Koswatta, Tabbowa, Maningala, Yatakalana.
Conditions
නාත්තන්ඩිය නගර සීමාව ඇතුලත බෙදා හැරීම නොමිලේ. පිටත බෙදා හැරීමේ ගාස්තු රුපියල් 50 සිට ආරම්භ වේ.
ඇණවුමේ වටිනාකම අනුව ගාස්තුව වෙනස් විය හැකිය.
Distribution within the city limits of Nattandiya is free. Outer delivery fees start at Rs 50.
The fee may vary depending on the value of the order.